call us now! +94 77 400 6723
info@theaestheticclinic.lk



PRP stands for Platelet-Rich Plasma, which is a medical treatment that utilizes a concentration of platelets from a person's own blood to promote healing and tissue regeneration. Platelets are blood cells that contain growth factors and other proteins that play a crucial role in the body's natural healing process.

During a PRP treatment, a small amount of blood is drawn from the patient. The blood is then processed in a centrifuge machine to separate the platelets from other blood components. The resulting platelet-rich plasma is then injected into the targeted area of the patient's body, such as joints, tendons, or skin, depending on the purpose of the treatment.

The growth factors and proteins present in the platelets are believed to stimulate cell growth, collagen production, and tissue repair at the site of injection. This can help accelerate the healing process and promote tissue regeneration. PRP treatments have been used in various medical fields, including orthopedics, dermatology, and sports medicine, to treat conditions such as osteoarthritis, tendon injuries, chronic wounds, and hair loss.


PRP ප්‍රතිකාරය

PRP යනු Platelet-Rich Plasma යන්නයි,  මෙය පුද්ගලයෙකුගේම රුධිරයෙන් පට්ටිකා සාන්ද්‍රණයක් භාවිතා කර පටක සුව කිරීම සහ පටක පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන වෛද්‍ය ක්‍රමයකි. මේ සඳහා භාවිතා කරන පට්ටිකා ශරීරයේ ස්වාභාවිකව සුව කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන වර්ධන සාධක සහ අනෙකුත් ප්‍රෝටීන අඩංගු රුධිර සෛලයි.

PRP ප්‍රතිකාරය සඳහා රෝගියාගේ කුඩා රුධිර ප්‍රමාණයක් ලබා ගනිමින් එය කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක්  තුළ රුධිර සංඝටක වලින් පට්ටිකා වෙන් කර ලබාගෙන  එහින්  ලැබෙන පට්ටිකා බහුල ප්ලාස්මා ප්‍රතිකාරයේ අරමුණ අනුව රෝගියාගේ ශරීරයේ සන්ධි, කණ්ඩරාවන් හෝ සම වැනි ඉලක්කගත ප්‍රදේශයට එන්නත් කරනු ලැබේ.

පට්ටිකා වල ඇති වර්ධන සාධක සහ ප්‍රෝටීන එන්නත් කරන ස්ථානයේ සෛල වර්ධනය, කොලජන් නිෂ්පාදනය සහ පටක අලුත්වැඩියා කිරීම උත්තේජනය කරයි. මෙය සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ පටක පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. ඔස්ටියෝ ආතරයිටිස්, කණ්ඩරාවන්ට තුවාල, නිදන්ගත තුවාල සහ හිසකෙස් නැතිවීම වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විකලාංග, චර්ම රෝග සහ ක්‍රීඩා වෛද්‍ය ඇතුළු විවිධ වෛද්‍ය ක්ෂේත්‍රවල PRP ප්‍රතිකාර භාවිතා කරයි.